PropertySale.lk
Home / Properties / Hambantota / PS-00059
For Sale House 0 views · Posted 5 months ago

බෙලිඅත්ත නගරයට 4km නුදුරින් පිහිටි වටිනා අංගසම්පූර්ණ නිවසක් විකිනීමට.House - Beliatta

Beliatta, Beliatta, Hambantota · Ref: PS-00059
Rs. 52,000,000
✓ Price Negotiable · Approx. Rs. 753,623 / Perch
4
Bedrooms
2
Bathrooms
69
Perch
4,463
Sq Ft
4
Parking
Unfurnished
Condition
Property Overview & Description
බෙලිඅත්ත නගරයට 4km නුදුරින් පිහිටි වටිනා අංගසම්පූර්ණ නිවසක් විකිනීමට. බෙලිඅත්ත- ඉහල බෙලිගල්ලෙ හි මනරම් නිස්කලංක පරිසරයක පිහිටි,ප්‍රධාන මාර්ගයට යාබද සුකෝපභෝගී දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත. ඉහළ බෙලිගල්ල හන්දියේ සිට මීටර් 110 ක් දුරින් නිවස පිහිටා ඇත. ඉඩම් ප්‍රමාණය - පර්චස් 69 විශාල නිදන කාමර 4 ක්(AC කාමර - 03) සහ අමුත්තන්ගේ කාමරයක් මුළුතැන්ගෙය කෑම කාමරය විසිත්ත කාමර දෙකක් (විශාල ඉඩක් සහිත) පොදු නාන කාමර දෙකක් වෙරන්ඩා එකක් වර්ග අඩි 4463 ක සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද බිම. බැල්කනියක් සහිත නිදන කාමර දෙකක් දක්ෂිණ අධිවේගී මාර්ග හුවමාරුවට 3km. මිල මිලියන 52යි. (පරික්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡාකරගත හැක)
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood

Situated in Beliatta, Hambantota District. Conveniently close to schools, hospitals, supermarkets, and public transit.

Loading map…
Beliatta, Beliatta, Hambantota (Approximate area)
OpenStreetMap Open in Maps
Sri Lanka Home Loan & Mortgage Calculator

Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.

Property Price Rs. 52,000,000
Down Payment (20%) Rs. 10,400,000
Estimated Installment
Rs. 512,729
per month for 15 years

Loan Principal: Rs. 41,600,000

Similar Properties in Hambantota

View More in Hambantota
Land with House for sale -  Beliatta, Kirinda
Rs. 6,800,000
Land with House for sale - Beliatta, Kirinda
Beliatta, Hambantota
4 Beds · 1 Baths View Details
House for sale - Thangalla
Rs. 5,700,000
House for sale - Thangalla
Tangalle, Hambantota
2 Beds · 1 Baths View Details
House for sale - Middeniya
Rs. 26,000,000
House for sale - Middeniya
Middeniya, Hambantota
4 Beds · 2 Baths View Details
Rs. 52,000,000
PS-00059
Call WhatsApp