Property Overview & Description
මුලු බිම් කොටසෙහිම ප්‍රමාණය පර්චස් 28 කි.
පහතින් පිහිටි බිම් කොටස – පර්චස් 15.2 (දැනට පදිංචිව සිටින පැරණි නිවසක්ද සහිතයි.)
ඉහළින් පිහිටි බිම් කොටස – පර්චස් 12.8(පැරණි නිවසක් ඇත.)
වත්තෙගෙදර හංදියට විනාඩි 5ක දුරින් පිහිටා ඇත.
පාසල්, බැංකු, රෝහල්, සුපිරි වෙළඳසැල්, රෙදිපිළි වෙළඳසැල් සහ බස් නැවතුම් පොළවල් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
නේවාසික සහ සාමකාමී ප්‍රදේශයක පිහිටා ඇත.
අඩි 20ක පිවිසුම් මාර්ගය
නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා වඩාත් සුදුසුය.
විකුණුම් මිල පර්චසයක් ලක්ෂ 28.5ක් පමණි.
පහළ බිම් කොටසේ පිහිටි නිවසට මිලක් සාකච්ඡා කර ගත හැක.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Maharagama, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Naagahawaththa Road, Maharagama, Maharagama, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 786,842
per month for 15 years
Loan Principal:
Rs. 63,840,000