Property Overview & Description
හයිලෙවෙල් පාරට ලගින්ම හෝමාගම ගොඩගම මීගොඩ අතර ඉතා වටිනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පර්ච්ස් 7.යි
බිමි මහල නිදන කාමර 2 යි ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය.
ඉහල මහල නිදන 3යි. ආලින්දය කෑම කාමරය අලංකාර මුලුතැන් ගෙය සහ නාන කාමරය
මෙම නිවස සම්පුර්ණ ටයිල් කර ඇත.
දොර උළුඅහු සදහා කොස් ලී යොදා ඇත.
වාහන 2 ක් නැවත්වීමට ඉඩකඩ ඇත.
නල ජලය ඇත. වටතාප්පය දමා ගේට්ටු දමා ඇත.
අඩි 20 තාර පාර
හයිලෙවෙල් පාරට සහ මීගොඩ ආර්පිකෝ වෙළඳ සැල ලගට 600m.
මෙම ඉඩම නිවස ප්ලෑන් අනුමත කර ඇත.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Godagama, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Godagama, Godagama, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 187,343
per month for 15 years
Loan Principal:
Rs. 15,200,000