Property Overview & Description
👍 පොල්ගස්ඕවිට නව මාදිලියේ තනි මහල් නිවසක් විකිණීමට ඇත
➡️ පර්චස් 7
➡️ කාමර 3 යි
➡️ බාත් රූම් 2 යි (උණු වතුර පහසුකම් සහිතයි)
➡️ සේවක නාන කාමර 01
➡️ CCTV 📷
➡️ ලිප් හතර සහිත නැදුන් දැවයෙන් උසස් අන්දමින් නිමකර ඇති පැන්ට්‍රිය
➡️ නාන කාමර උපාංග සහ ටයිල් Rocel
➡️ දොර ජනෙල් උළුවව් වටිනා දැවයින් නිමකර ඇත
➡️ හොරණ කොළඹ ප්‍රධාන බස් පාර පොල්ගස්ඕවිට මංසන්ධියට 1.5 km
➡️ පිළියන්දල පහළගම බස් මාර්ගයට 300 m
➡️ කහතුඩුව අධිවේගී පිවිසුමට 2.3 km
➡️ අඩ් 20/15 මාර්ග පහසුකම්
➡️ COC
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Polgasowita, Kalutara District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
polgasowita, Polgasowita, Kalutara
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 221,854
per month for 15 years
Loan Principal:
Rs. 18,000,000