Property Overview & Description
වටරැක මාදුලාවේ නිවසක් විකිණීමට ඇත.
නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි නව නිවසක්.
නිවස හා ඉඩම දෙකම අනුමතය.
පර්චස් 10 ඉඩම.
නිදන කාමර 3 කි.
විශල ආලින්දය.
මුලු ගෙදරම ෆිනිශින් වහලය.
වාහන දෙකක් නවතා තැබීමේ පහසුකම් ඇත.
වට තාප්ප සමිපුර්ණයෙන් දමා ඇත.
ගේට්ටු දෙකකින් නිවසට ඇතුළු විමට හා පිටවිමට පහසුකම් ඇත.
හෝමගම – හල්බරා ( හෝමගම - හල්බරාව මාර්ග අංක 366) බස් මාර්ගයට ඉතා ආසන්නයි.
මිල රු. ලක්ෂ 140
වැඩි විස්තර සඳහා අමතන්න, 070 - 3795023 / 071 6203923
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Meegoda, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
wataraka, madulawa, Meegoda, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 138,042
per month for 15 years
Loan Principal:
Rs. 11,200,000