Property Overview & Description
දැනටමත් ආදායම් ලබන පොල්, ගම්මිරිස් හා වෙනත් බෝග සහිත සරු බිම්.
නේවාසික, ව්‍යාපාරික හෝ ආයෝජන සඳහා ඉතා සුදුසුයි.
විශේෂත්වයන්:
* නිරවුල් ඔප්පු
* ස්වාභාවික විපත් වලින් තොර
* විදුලිය හා ලිං ජලය
* වගාවට සුදුසු සරු පස
ස්ථානයේ වාසි:
* කුරුණෑගල නගරයට විනාඩි 10
* කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට විනාඩි 05
* බැංකු, පාසල්, රෝහල්, සුපර්මාර්කට් ඇතුළු සියලු පහසුකම් අසන්නයේ
ඉඩම් කැබලි:
- 39.8 පර්චස්
- 52.5 පර්චස්
- 94.4 පර්චස්
- 100 පර්චස්
පර්චසයක් රු. 285,000/-
පිවිසුම් මාර්ග වෙන්ව ඇත.
මුලු ඉඩමම වුවද මිලදී ගත හැක.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Alakoladeniya, Kurunegala District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
කුරුණෑගල අලකොළදෙනිය (හෙරලියවල කර්මාන්තපුරය ආසන්නව) , Alakoladeniya, Kurunegala
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 111,844
per month for 15 years
Loan Principal:
Rs. 9,074,400