Property Overview & Description
සපුගස්කන්ද ප්‍රදේශයේ පවර් හවුස් හන්දියේ සිට බියගම මාකොළ ප්‍රදාන බස් පාරට 250m ඇතුලත පිහිටි පර්චස් 12 ක නිරවුල් ඉඩම විකිණීමට.(ස්වාභාවික ආපදා වලට ලක් නොවේ.)
📌ඉඩමට පිවිසීමට අඩි 12 පාර.
📌බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය.
🔸මාවරමණ්ඩියට 3km
🔸බියගම වෙළෙද කලාපයට 3km
🔸මාකොළට 3km
🔸කිරිබත්ගොඩට 5km
🔸කඩවතට 6km
♦️සුපර්මාර්කට් , රජයේ බැංකු ,පෞද්ගලික බැංකු පහසුකම් සහිත පරිසරයකි
🔹නිස්කලංක වටපිටාව
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Sapugaskanda, Gampaha District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Sapugaskanda, Sapugaskanda, Gampaha
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 56,203
per month for 15 years
Loan Principal:
Rs. 4,560,000