Property Overview & Description
🏡 හෝමාගම, පිටිපනින් අගනා කාමර 4ක තනිමහල් නිවසක් විකිණීමට ඇත
සියලුම නාගරික පහසුකම්වලට මැදිව, නිදහස් හා සාමකාමී වටපිටාවක පිහිටි අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත. ☎️
📍 පිහිටීම සහ දුර ප්‍රමාණයන්:
129 බස් පාරට: මීටර්700 යි
NSBM හරිත සරසවියට (Green University): කිලෝමීටර් 1.6 යි
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට: කිලෝමීටර් 1.6 යි
හයිලෙවෙල් පාරට (High-level Road): කිලෝමීටර් 3 යි
🏠 නිවසේ විස්තර:
ඉඩම: පර්චස් 6.7
නිදන කාමර: 04
නාන කාමර: 02 (එකක් ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ කර ඇත - Attached Bathroom & එකක් පොදු නාන කාමරයකි - Common Bathroom)
ප්‍රවේශ මාර්ගය: අඩි 20 පුළුල් පාර
📋 නීතිමය ලියකියවිලි:
අනුමත නිවාස සැලසුම් (Approved Plan) සතුයි.
අනුකූලතා සහතිකය (CoC - Certificate of Conformity) ඇත.
බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Homagama, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Pitipana, Homagama, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 182,413
per month for 15 years
Loan Principal:
Rs. 14,800,000