Property Overview & Description
ගාලු පාරට ඉතාමත් ආසන්නයෙන් පිහිටි අගනා නිවසක් විකිණීමට
පර්චස් 29.5ක බිම් කොටසක් තුල ඉදි කර ඇත.
ගල්කිස්සෙහි පිහිටා ඇත.
ගාලු පාරට 50m
ශාන්ත තෝමස් විද්‍යාලයට සමීපව පිහිටා ඇත.
නිවසේ විස්තර
නිදන කාමර 4
Attached wash rooms
තෙකලා විදුලිය(3 Phase )
ප්‍රධාන ජල නල සැපයුම සහ ළිදක් ද පිහිටා ඇත.
විශාල ගෙමිදුල
අවම වශයෙන් වාහන 3ක් පමණ නවතා තැබීමට ඉඩ
Solar සහ Hot water heating
විකුණුම් මිල පර්චසයක් මිලියන 3.8 ක් පමණි.
මෙම අගනා නිවස ඔබේම කර ගැනීම සදහා අපව අදම සම්බන්ධ කරගන්න.
Whatsapp(Chanoth) https://wa.me/94714604752
Location & Neighborhood
Situated in Mount Lavinia, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Galkissa, Mount Lavinia, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 37,469
per month for 15 years
Loan Principal:
Rs. 3,040,000