Property Overview & Description
පේරාදෙණිය – ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා මනරම් හා නිදහස් පරිසරයක පිහිටි පර්චස් 81ක විශාල ඉඩම සමඟ පැරණි නිවස විකිනීමට ඇත.
පේරාදෙණිය නගරයට – 2km. යි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයට – 600m (ඇවිදගෙන යා හැකි දුර)
කාගිල්ස් සුපිරි වෙළඳසල – 150m
මහනුවර නගරයට – 7km. යි.(Branding Town යටතේ කඩිනම් සංවර්ධනය වන මහනුවර නගරයේ පිහිටි සියළුම ස්ථාන 7.5km. ඇතුලත පිහිටා ඇත.)
පිටුපසින් – සුන්දර මහවැලි ගඟ හා හන්තාන කඳු පන්තිය
ඉදිරිපසින් වෙනත් කඳු පන්තියක්
සෑම ප්‍රදේශයකටම ධාවනය වන දිවා – රාත්‍රී ඉතා පහසු ගමනාගමනය
ඉඩමේ පහල කොටසේ වටිනා ගස් සහ පල දරණ ගස්
ජල සම්පාදන මණ්ඩලයෙන්ලබාගත් නල ජල පද්ධති 2ක්.
ස්වභාවික ආපදා වලින් තොරය..
Fiber දුරකථන සේවා පහසුකම් ලබා ගැනීමේ පහසුකම් ඇත.
පරම්පරා ඉඩමක් – සම්පූර්ණ නිරවුල් ඔප්පු
ඉඩම බෙදා වෙකළ අනුමත සැලැස්ම
අවශ්‍ය නම් සුළු නඩත්තු කටයුතු කිරීමෙන් පසු නිවස භාවිතා කලහැක. (දැනටත් පදිංචි වී සිටියි.- නිවසේ කාමර 5කින්, කුස්සිය, කෑමකාමරය හා විසිත්ත කාමරය, ගබඩා කාමරය, ඇතුලත නාන කාමරය හා වැසිකිලිය, හා පිටත වැසිකිලියකින්ද යුක්තය.)
විශාල වාහන සංඛ්‍යාවක් ගල් කර තැබීමේ ඉඩ පහසුකම් ඇත
ඉඩම පරීක්ෂා කර බැලීමෙන් පසු දෙපාර්ශවයේ එකගතාවයන් මත මිල ගණන් සාකච්ඡා කළ හැක.
📞 විස්තර සඳහා අමතන්න
071 427 5117 – මංජුල
(නේවාසික හෝ වාණිජ අනාගත ආයෝජනයක් සඳහා ඉතා වටිනා, දෙපළකි.))
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Peradeniya, Kandy District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
කුරුඳුවත්ත හන්දිය, ගම්පොල පාර, මීවතුර, පේරාදෙණිය, Peradeniya, Kandy
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 47,329
per month for 15 years
Loan Principal:
Rs. 3,840,000