Property Overview & Description
මීපේ හයිලෙවෙල් පාරට ලගින්ම වැදගත් නිදහස් පරිසරයක නිවසක් විකිනීමට ඇත.
පර්.20 යි. නිදන කාමර 4 ,. කුස්සිය
කෑම කාමරය සාලය ටයිටේනියම් කර ඇත.
සිවිලිම් ගසා නැත.
නාන කාමරය ටයිල් කර ඇත. වාහන 5ක් නතර කිරීමට ඉඩ කඩ ඇත.
පැති 2 ක තාප්ප ගසා ඇත. නිවසේ පිටුපස කම්බි වැටක් යොදා ඇත. එක් පැත්තක තාප්පය ගැසිමට තිබේ. ගේට්ටු දමා නැත.
122 බස් පාරට 600m
මීපේ නගරයට 2.5 km.
නිරවුල් ඔප්පු .. Coc සහතිකය ද ඇත.
ගං වතුර ආපදා නැත. ලක්ෂ 95යි. 0714844166. 0705011780.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Padukka, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
meepe, Padukka, Padukka, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 93,672
per month for 15 years
Loan Principal:
Rs. 7,600,000