Property Overview & Description
✅❎පර්චස් 15ක,කාමර 3ක,නිවසක්,හයිලෙවල් පාරට 1km දුරින්,කොස්ගම සාලාව හංදිය❎✅
❎අවිස්සාවේල්ල පිටකොටුව බස් පාරට ( කොස්ගම සාලාව හංදියට ) 1Km👈
❎සාලාව අකරවිට බස් පාරට මීටර් 200
❎කොස්ගම සාලාව රජයේ රෝහලට මීටර් 500
❎කොස්ගම දුම්රිය ස්ථානයට 2.4 km
❎හයිලෙවල් පාර කළුඅග්ගල හංදියට 5 km
❎හංවැල්ල රාජසිංහ විද්‍යාලයට මිනිත්තු 15
❎කළුඅග්ගල Leisure World water park වෙත මිනිත්තු 8 කින් ළඟාවිය හැකි සීමාවේ
❇️බදුල්ල කොළඹ,මඩකළපුව කොළඹ,ඇඹිලිපිටිය,වැල්ලවාය නුවරඑළිය ඇතුළු සියළුම දුර ගමන් සේවා බස් රථ ගමන් කරන හයිලෙවල් පාරට මිනිත්තු 4 කින් ළඟාවිය හැකියි
❎හයිලෙවල් පාර,කොස්ගම සාලාව රජයේ රෝහලට නුදුරින්,පර්චස් 15 ක,කාමර 3ක නිවස විකිණීමට ඇත
✅පර්චස් 15
✅සාලය
✅කාමර 3
✅මුළුතැන්ගෙය
✅ඇතුළත නාන කාමරය ( ටයිල් අතුරා ඇත )
✅නිවසට පිටතින් Annex එකක් සහ නාන කාමරයක් සහිතයි
✅මුළු නිවසම සිවිලිම සහිතයි
✅වට තාප්පය සහ ගේට්ටුව
✅නල ජලය,,ලිං ජලය සහ විදුලිය
✅අඩි 15ක පුළුල් පිවිසුම් මාර්ගය
❎මෙම නිවසෙහි අපේක්ෂිත අවසන් විකුණුම් මිල ලක්ෂ අසූ පහයි
🔖 8,500,000/= 🚫
🔖 8 .5 Million
❎නිරවුල් ඔප්පුව සහ ළියකියවිලි සහිතයි
✅⚛️ලංකා බැංකුව (BOC) මගින් බැංකු ණය පහසුකම් ලබාගෙන,,එය ගෙවා අවසන් කොට ඇත✅⚛️
🚫🙏බැංකු ණය පහසුකම් මගින්,මෙම නිවස මිලදී ගැනීමට විමසීම් නොකරන්න🚫🙏
Location & Neighborhood
Situated in Avissawella, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
kosgama, Awissawella, Avissawella, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 83,812
per month for 15 years
Loan Principal:
Rs. 6,800,000