Fully Furnished
Condition
Property Overview & Description
✴️ ✴️ ගෝනපල කුඹුක හදිසි මුදල් අවශ්‍යතාවයක් මත නිවසක් විකිනිමට ඇත
✴️ ✴️ වාස්තු විද්‍යානුකූලව ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා ඉතා අලංකාරව ඉදිකර ඇති මෙම නිවස ඔබේම කරගන්න ✴️ ✴️
➡️ ලක්ශ 145( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
➡️ පර්චස් 10
➡️ නිදන කාමර 3
➡️ නවීන පැන්ට්‍රිය සහිත මුළුතැන් ගෙවල් දෙකක් ( ඇතුළත සහ පිටත)
➡️ බාත් රුම් 2
➡️ සාලය
➡️ සම්පුර්ණ ටයිල්
➡️ වට තාප්ප
➡️ gate
➡️ front veranda and backyard
Garden
➡️ modern lighting system
➡️ නල ජලය / විදුලිය
➡️ අඩි 20 කාපට් මාර්ගයට මුහුණලා මෙම නිවසේ ඉදිකර ඇත
➡️ ගැලණිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
➡️ හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට 1.2 km
➡️ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Kahathuduwa, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Gonapala, Kahathuduwa, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 142,973
per month for 15 years
Loan Principal:
Rs. 11,600,000