Property Overview & Description
🏡 හෝමාගමින් අලුත්ම තනි මහල් නිවසක් විකිණීමට!
📍 පර්චස් 7.15ක වටිනා ඉඩම
📐 වර්ග අඩි 1350ක නවීන නිවස
🛣️ අඩි 20 පුළුල් මාර්ග ප්‍රවේශය
🏠 නිවසේ විශේෂාංග
✅ නිදන කාමර 3
✅ නාන කාමර 2 (ඇතුළත 1 / පිටත 1)
✅ විශාල විසිත්ත කාමරය හා භෝජනාගාරය
✅ ග්‍රැනයිට් ටොප් සහිත නවීන පැන්ට්‍රි කබඩ්
✅ සම්පූර්ණයෙන් ටයිල් කර නිමවා ඇත
✅ නවීන ලයිට් සවි කර ඇත
✅ ඉදිරිපස හා පසුපස ගෙවත්ත සඳහා ප්‍රමාණවත් ඉඩකඩ
✅ රෝලර් ගේට්ටුව සහ ගරාජ් පහසුකම්
✅ නිවස ඉදිරිපිට තවත් වාහන 3ක් නවතා තැබිය හැක
✅ පිරිසිදු ඔප්පු සහ සියලුම ලියකියවිලි සම්පූර්ණයි
📍 ප්‍රධාන ස්ථානවලට දුර
🚗 හෝමාගම නගරයට – කි.මී. 3.3
🎓 NSBM Green University – කි.මී. 4
🏫 ජනාධිපති විද්‍යාලය – කි.මී. 3
🏦 හෝමාගම පොලිසිය, බැංකු සහ සුපිරි වෙළඳසැල් – කි.මී. 2.8
🛣️ උඩුවන හංදියට – කි.මී. 1.6
🌿 නිස්කලංක හා උසස් නේවාසික පරිසරයක පිහිටි, පදිංචියට වහාම සුදුසු අගනා නිවසක්.
💰 මිල – රු. ලක්ෂ 185 (සාකච්ඡා කළ හැක)
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Homagama, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
homagama, Homagama, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 182,413
per month for 15 years
Loan Principal:
Rs. 14,800,000