Property Overview & Description
🌿 නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස අදම හිමිකරගන්න! 🌿🏡
නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි සුවපහසු නිවසක් ඔබ වෙනුවෙන්.
✨ නිවසේ විස්තර
🔹 පර්චස් 14
🔹 නිදන කාමර 3
🔹 විසිත්ත කාමරය
🔹 ඇටෑච් නාන කාමර 2
🔹 පැන්ට්‍රි කබඩ් සහිත නවීන මුළුතැන්ගෙය
🔹 වටතාප්ප සහ ගේට්ටුව
🔹 මුළු නිවසම ෆුල් ටයිල් සහ ෆුල් සිවිලිම
🔹 සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටා ඇත 🌾
🔹 සියලුම සැලසුම් (Plans) අනුමත කර ඇත
📍 ස්ථානය – හෝමාගම, හල්බරාව
📍 දුර ප්‍රමාණ
🚍 හෝමාගම නගරයට – 10 km
🚍 පාදුක්ක නගරයට – 7 km
🚍 මොරගහහේන නගරයට – 3 km
🚍 හොරණ නගරයට – 8 km
🚍 NSBM කැම්පස් එකට – 4 km
💰 මිල – ලක්ෂ 135
✅ නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Homagama, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
homagama - halbarawa, Homagama, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 133,112
per month for 15 years
Loan Principal:
Rs. 10,800,000