Property Overview & Description
පර්චස් 10ක බිම් කොටසක් තුල නිවස ඉදි කර ඇත.
හෝමාගම මහකටුවන මාර්ගයෙහි නියදලාගල ඉන්ධන පිරවුම්හල අසල පිහිටා ඇත.
ප්‍රධාන මාර්ගයට 500m
මාකුඹුර අධිවේගී පිවිසුමට 2km
නිවස වර්ග අඩි 2280කි.
නිදන කාමර 4(කාමර 2ක AC ඇත.)
නාන කාමර 3(නාන කාමර 2ක Hot water පහසුකම් ඇත.)
තේක්ක දැවයෙන් සෑදූ පැන්ට්‍රි කබඩ් සහිත අංගසම්පූර්ණ මුලුතැන්ගෙය
Roller gates
විකුණුම් මිල ලක්ෂ 420ක් පමණි.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Homagama, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Niyandagala, Homagama, Homagama, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 414,127
per month for 15 years
Loan Principal:
Rs. 33,600,000