Property Overview & Description
කැළණිය බොල්ලෑගල සිට 200m ඇතුලට වන්නට පිහිටි පර්චස් 5ක හරි හතරැස් නිරවුල් ඉඩම විකිණීමට .ස්වාභාවික ජල ගැලීම් වලට හසු නොවේ.
🔸කඩුවෙළ highway entrance 3km
🔸230 බස් පාරට 500m
🔸කැළණියට - 3km
🔸මාකොළට - 2km
🔸කිරිබත්ගොඩට - 5km
♦️අඩි 15 පුලුල් මාර්ගය සහිතය
♦️සුපර්මාර්කට් , රජයේ බැංකු ,පෞද්ගලික බැංකු පහසුකම් 1km
🔹නිස්කලංක වටපිටාව
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Kelaniya, Gampaha District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Kalaniya, Kelaniya, Gampaha
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 36,976
per month for 15 years
Loan Principal:
Rs. 3,000,000