Property Overview & Description
🏞️ කොටියාකුඹුරෙන් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට🌿🏡
📍 කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයෙන් සුන්දර ඇළ පාරකට මැදිව අක්කර 2.5 කඉඩම හා අන්ගසම්පූර්ණ දෙමහල් නිවසක්
🏞️🌳පොල්, කුරැදු, වල්ලපට්ට, පුවක්, දූරියන්, අඹ, රඹුටන්, කොස් වැනි ආදායම් ලබන වටිනා ගස් රාශියකින් සමන්විතයි
📍 හෝටල්, Eco Resort, Holiday Villa වැනි ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසු ස්ථානයක්!
🏙️ කොටියාකුඹුර නගරයට 2.7Km
🏡 දෙමහල් නිවස 🔹 උඩු මහල 🛏️ කාමර 2 🛋️ සාලය 🌅 බැල්කනිය 🚿 බාත්රූම්
🔹 පහළ මහල 🛏️ කාමර 3 🛋️ සාලය 🍽️ කෑම කාමරය 🍳 කුස්සිය 🏡 වැරැන්ඩාව 🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
🎥 මුළු ඉඩමම CCTV කැමරා පද්ධතියෙන් ආවරණය කර ඇත.
💠 උල්පත් ජලය
💠 විදුලිය
💠 සින්නක්කර ඔප්පු
💠 කාපට් මාර්ගයකට මායිම්ව
💵 ලක්ෂ 250 යි ( පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in kotiyakubura, Kegalle District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
kotiyakubura, kotiyakubura, Kegalle
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 246,504
per month for 15 years
Loan Principal:
Rs. 20,000,000