PropertySale.lk
Home / Properties / Hambantota / PS-00043
For Sale Land 0 views · Posted 5 months ago

තංගල්ල නගරයට ආසනන්නයෙන් වෙල් යායක් අසල පිහිටි වටිනා ඉඩමක් විකිනීමට Land- Tangalle

Tangalle, Hambantota · Ref: PS-00043
Rs. 32,000,000
✓ Price Negotiable · Approx. Rs. 228,571 / Perch
140
Perch
Unfurnished
Condition
Property Overview & Description
තංගල්ල නගරයට 2.5km නුදුරින් දර්ශනීය වෙල් යායකට මායිම්ව පිහිටි ඉඩමක් විකිනීමට ඇත. ඉඩමේ ප්‍රමානය පර්චස් 140යි සංචාරක වියාපෘති සදහා ඉතා සුදුසු ඉඩමකි. ඉඩමේ සිට තංගල්ල වෙරල තීරයට ඇත්තේ 2.5km දුරකි. ඉඩමේ සිට තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයට ඇත්තේ 50m පමනි. ඉඩමට පිවිසීමට අඩි 20 පළල පාරක් සහිතයි. නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි. සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි. මිල ලක්ෂ 320යි (ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක)
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood

Situated in Tangalle, Hambantota District. Conveniently close to schools, hospitals, supermarkets, and public transit.

Loading map…
Tangalle, Hambantota (Approximate area)
OpenStreetMap Open in Maps
Sri Lanka Home Loan & Mortgage Calculator

Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.

Property Price Rs. 32,000,000
Down Payment (20%) Rs. 6,400,000
Estimated Installment
Rs. 315,526
per month for 15 years

Loan Principal: Rs. 25,600,000
Rs. 32,000,000
PS-00043
Call WhatsApp