PropertySale.lk
Home / Properties / Hambantota / PS-00045
For Sale Land 0 views · Posted 5 months ago

පොල්, කුරුදු සහ නව නිවසක් සහිත අක්කර 6ක් විකිණීමට Land - Walasmulla

Walasmulla, Walasmulla, Hambantota · Ref: PS-00045
Rs. 32,500,000
✓ Price Negotiable · Approx. Rs. 33,854 / Perch
960
Perch
Unfurnished
Condition
Property Overview & Description
මුලින් ලක්ෂ 150ක් දී පොල්,කුරුදු සහ නව නිවසක් සහිත අක්කර 6ක් මිලදී ගැනීමට ඇත. වලස්මුල්ල නගරයට 3km නුදුරින් ඉහල ආදයම් සහිත පොල්,කුරුදු සහ ගම්මිරිස් සහිත අක්කර 6ක ඉඩමක් විකිනීමට/නිවසක්ද සහිතයි. මුලු අක්කර 6 තුලම පොල් සහිත වන අතර දැනට යටි වගා සදහාද පැල පොල් සිටුවා ඇත ඊට අමතරව අක්කර 5ක කුරුදු සහිත වන අතර දෙවන වරට කැපීමට ඇත. මාස දෙක හාමාරකට වරක් ගෙඩි 4000ක පමණ පොල් ඵලදාවක් ලබාගනී. ඉඩම සදහා නල ජලය,විදුලිය ලබාගෙන ඇති අතර වගාවන් සදහා අවශ්‍ය ජලය සපයා ගැනීමට මෝටර් යොදා සැකසූ නල ලිදක් සහිතයි. සින්නක්කර නිරවුල් ඔප්පු. මිල ලක්ෂ 325(මිලගනන් සාකච්ඡා කරගත හැක) මුලින් ලක්ෂ 150ක් දී මිලදී ගැනීමට හැක. විමසීම්-0703429225
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood

Situated in Walasmulla, Hambantota District. Conveniently close to schools, hospitals, supermarkets, and public transit.

Loading map…
Walasmulla, Walasmulla, Hambantota (Approximate area)
OpenStreetMap Open in Maps
Sri Lanka Home Loan & Mortgage Calculator

Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.

Property Price Rs. 32,500,000
Down Payment (20%) Rs. 6,500,000
Estimated Installment
Rs. 320,456
per month for 15 years

Loan Principal: Rs. 26,000,000
Rs. 32,500,000
PS-00045
Call WhatsApp