Property Overview & Description
අංගසම්පූර්ණ වටිනා නිවසක් විකිණීමට – ගම්පහ දෙල්ගොඩ කදුබොඩ
💰 මිල: ලක්ෂ 86/=
මූලික තොරතුරු
ඉඩම් ප්‍රමාණය: පර්චස් 10
සම්පූර්ණ අංගසම්පූර්ණ නිවසක්
නිවසේ අංග සහ පහසුකම්
ඉදිරිපස වැරන්ඩාව (Finishing වහලය සමඟ)
සාලය
නිදන කාමර 3
මුළුතැන්ගෙය
ඇතුළත නාන කාමරය
ජලය සහ විදුලිය පහසුකම් සම්පූර්ණයෙන් ඇත
නිරවුල් ඔප්පු
අභ්‍යන්තර නිමාව
නිවස ඇතුළත සහ පිටත සම්පූර්ණ සිවිලිම
නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
බාහිර පහසුකම්
වට තාප්පය
ගේට්ටු දමා ඇත
ස්ථානය හා පහසුකම්
දෙල්ගොඩ නගරයට 1.9 km
OKI International School ආසන්නයේ
Food City ආසන්නයේ
ඔබට අවශ්‍ය සියලු නාගරික පහසුකම් ඉතා සමීපයෙන් ඇත
✨ ශාන්තිමත් පරිසරයක, සියලු පහසුකම් සමඟින් වටිනා නිවසක් මිලදී ගැනීමට මෙය හොඳ අවස්ථාවකි!
Location & Neighborhood
Situated in Kaduboda, Delgoda, Gampaha, Gampaha District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Kaduboda, Delgoda, Gampaha, Kaduboda, Delgoda, Gampaha, Gampaha
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 84,798
per month for 15 years
Loan Principal:
Rs. 6,880,000