Property Overview & Description
👍👍 නවීන සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත ගෝනපොල
➡️ ගොනපොළට විනාඩි 4 යි.
➡️ කහතුඩුව අධිවේගී මාර්ගයට විනාඩි 8 යි.
➡️ ගොනපොළ - වීදියගොඩ පාරට මීටර් 400 යි.
➡️ නිදන කාමර 4 ක්.
➡️ නාන කාමර 2 ක් සහ සේවක වැසිකිළියක්.
➡️ මුළුතැන්ගෙය: පැන්ට්‍රි කබඩ් සහිත නවීන මුළුතැන්ගෙයක් සහ අතිරේක තවත් මුළුතැන්ගෙයක් (Wet kitchen).
➡️ විසිත්ත හා භෝජනාගාරය: ඉතා විශාල හා සුවපහසු විසිත්ත කාමරය සහ භෝජනාගාර ප්‍රදේශය.
➡️ සුන්දර දර්ශනයක් නරඹමින් විවේකීව ගත කළ හැකි විශාල බැල්කනි ප්‍රදේශයක්.
➡️ ඉඩම: පර්චස් 10 ක සන්සුන් පරිසරයක පිහිටි ඉඩමකි.
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Kahathuduwa, Colombo District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
kahathuduwa - gonapola, Kahathuduwa, Colombo
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 310,596
per month for 15 years
Loan Principal:
Rs. 25,200,000