Property Overview & Description
🔥 බාදුරාගොඩ හඟවත්තෙන් පර්චස් 24.5ක් ලක්ෂ 34යි! 🔥
🌾සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි අගනා නේවාසික ඉඩමක් 🏡
📍 මීරිගම – මීගමුව ප්‍රධාන මාර්ගයට කි.මී. 1.5ක් පමණයි!
✨ ඉඩම් කොටස් 2ක් ලෙස ලබාගත හැකියි
📐 පර්චස් 12 & 12.5
💰 මුළු පර්චස් 24.5 – ලක්ෂ 34/-
💡 විදුලිය පහසුකම්
💧 ජල පහසුකම්
📃 නිරවුල් සින්නක්කර ඔප්පු
📜 ප්‍රාදේශීය සභා අනුමත බිම් සැලසුම්
🌿 නිස්කලංක හා සුන්දර වටපිටාව
🛣️ බාදුරාගොඩ හඟවත්ත පාරෙන් පහසු ප්‍රවේශය
🚗 මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15ක් පමණ
🏡 ඔබේ සිහින නිවස ඉදිකරන්නත්,
📈 අනාගත ආයෝජනයක් ලෙසත් කදිම තේරීමක්!
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Divulapitiya, Gampaha District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Baduragoda, Divulapitiya, Gampaha
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 33,525
per month for 15 years
Loan Principal:
Rs. 2,720,000