Property Overview & Description
🔰මාතර මහ නගර සභා සීමාව තුල පිහිටි ඉඩමක් මුදල් හදිසියක් මත කඩිනමින් විකිනීමට.
🔰ඉඩමේ ප්‍රමානය පර්චස් 21යි.
🔰ඉඩම රාහුල සහ සුජාතා පාසල් සීමාව තුල පිහිටා ඇත.
🔰ඉඩම වටා තාප්ප යොදා ඇත.
🔰ඉඩම දෙපසකින් මාර්ග 2කට මායීම් වී ඇත.
🔰සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
🔰මිල ලක්ෂ 100යි(සාකච්ඡාකරගත හැක)
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Matara, Matara District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Matara, Matara, Matara
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 98,602
per month for 15 years
Loan Principal:
Rs. 8,000,000