Fully Furnished
Condition
Property Overview & Description
<h1>පර්චස් 30 සමග සුපිරි තෙමහල් නිවසක් විකිනීමට ගම්පහ දෙල්ගොඩ උඩුපිල</h1>
<h2>* පහත මහලේ</h2>
* විශාල සාලය
* නිදන කාමර 2 (A/C)
* ඇතුලත නාන කාමර
* මුලුතැන්ගෙය ෆැන්ට්‍රිය සමගින්
<h2>* දෙවන මහලේ</h2>
* සාලය
* නිදන කාමර 2
* මියුසික් ස්ටුඩියෝව අඩි(16×15)
* නාන කාමරය
* බැල්කනි 3 සමන්විතය
<h2>* තෙවන මහල FULL A/C</h2>
* සිනමා ශාලාව සහ (B A R)
* එක්වර 9 දෙනෙක් සදහා
* නැරඹීමට හැක
* සියලුම දෙයකින්ම සමන්විත මෙම නිවස සහ ඉඩම
* ලක්ශ 430 මුදලකට විකිනිමට ඇත
* සම්පූර්ණ ෆිනිශින් වහල
* CCTV ආරක්ෂක පද්දතිය
* වට තාප්ප සහ රිමෝට් ගේට්ටු
* සින්නක්කර අනුමත ලියකියවිලි
* සෝලා පැනල් පද්දතිය මසකට හොද ආදයමක්
* අඩි 25 පිව්සුම් මාර්ගය.
* ඉඩමට ඇතුලු වීම සදහා තවට ගේට්ටු 2 ඇත
* ඉඩමේ පොල් ගස්/අඹ සහ අනෙකුත් විසිතුරු දෑ රාශියක් ඇත
* ඉතා නිස්කලංක පරිසරය
* නව නුවර මාර්ගයට 1.5km
* දෙල්ගොඩ නගරයට 2.3km
* සියලූම නාගරික පහසුම් කම්
* ඔබ හට විනාඩි 7 දුරින් ඇත
Amenities & Features (6)
Clear Title Deeds
Electricity Connection
Water Supply
Access Road
Peaceful Neighborhood
Approved Survey Plan
Location & Neighborhood
Situated in Delgoda, Gampaha District.
Conveniently close to schools, hospitals, supermarkets, and public transit.
Udupila, Delgoda, Gampaha, Delgoda, Gampaha
(Approximate area)
Sri Lanka Home Loan & Mortgage Calculator
Estimate your monthly bank installment based on typical commercial bank rates in Sri Lanka.
Estimated Installment
Rs. 423,988
per month for 15 years
Loan Principal:
Rs. 34,400,000